Monks' residence, 3 Julieanne St, Gailes QLD 4300 qldmeditationgroup@gmail.com +61 432 139 400

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2026

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2026

Queensland Meditation Group විසින් සංවිධානය කරන කඨින පිංකමට බුදුන් මග වඩින සුතවත් ශ්‍රාවක ඔබට මේ දුර්ලභ පුණ්‍ය කර්මයට සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.

කඨින චීවර පූජාව ඇතුළු මෙම උතුම් පුණ්‍යකර්මයට සහභාගී වෙමින්, ශ්‍රද්ධාව, පරිත්‍යාගශීලීත්වය හා කුසලය වර්ධනය කර ගැනීමට ඔබ සැමට මෙය දුර්ලභ අවස්ථාවක් වනු ඇත.

මෙම උතුම් පින්කම සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ සහභාගීත්වය හා දායකත්වය මහත් ගෞරවයෙන් අපේක්ෂා කරමු.

කඨින පින්කම සඳහා පිරිකර පූජා කිරීමට ඔබගේ දායකත්වය ලබා දීමට පහත බොත්තම ක්ලික් කරන්න.

කඨින පිංකම සදහා පිරිකර

කඨින දානය සඳහා ඔබගේ දායකත්වය ලබා දීමට පහත බොත්තම ක්ලික් කරන්න.

කඨින පිංකම සදහා දානය

DateSaturday, November 14, 2026
Time09.30 AM - 01.30 PM
LocationSATHI GROVE MONASTERY HALL, 128 Considine St, Ellen Grove QLD 4078
Hosted ByQMG
Back To All Events