Queensland Meditation Group විසින් සංවිධානය කරන නව වසර ආශීර්වාද පින්කමට ඔබ සහ ඔබගේ පවුලේ සියලු දෙනා සහෘදයෙන් ආරාධනා කරමු.
කරුණාකර ඔබ භාරගැනීමට කැමති ආහාර ද්රව්ය දෙසැම්බර් 29 වැනි දිනට පෙර තහවුරු කර දැනුම් දෙන්න. ලබා ගත හැකි ආහාර ද්රව්ය පිළිබඳ Google Sheet මෙහි ඇතුළත් කර ඇත.
සංවිධායක කමිටුව පෙ.ව. 8.00 සිට ස්ථානයේ සිටින නමුත්, පෙ.ව. 10.00ට වැඩසටහන ආරම්භ කිරීම සඳහා සියලුම ආහාර ද්රව්ය පෙ.ව. 9.00ට පෙර (උපරිම ලෙස පෙ.ව. 9.30ට) ලබාදීම කරුණාවෙන් අපේක්ෂා කරමු.
EVENT GALLERY